ළමා ආරක්ශාව සම්බන්ධ නීතිය පිළිබඳ අවබෝධයක් ලබාදීමේ පළමු වැඩසටහන 2025/08/21

උතුරුමැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ළමා ආරක්ශාව සම්බන්ධව කටයුතු කරන දිස්ත්රික් /ප්රාදේශිය නිලධාරීන් සදහා සංවිධානය කරන ලද ළමා ආරක්ශාව සම්බන්ධ නීතිය පිළිබඳ දෙදින වැඩමුළුව

“සුවපත් මනසක් – යහපත් දිවියක් ” 

“සුවපත් මනසක් – යහපත් දිවියක් ” 

“ගී රස වින්දන ”  

විවිධත්වයන් සහිත දරුවන් සමග කටයුතු කිරීම හා අන්තර්කරණ අධ්යාපන ක්රියාවලිය පිළිබඳ ළමා විෂයගත නිළධාරින්ගේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩමුළුව