“සුවපත් මනසක් – යහපත් දිවියක් ”

උතුරුමැද පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් සැප්තැම්බර් මස 16 හා 17 යන දෙදින සඳහා “සුවපත් මනසක් – යහපත් දිවියක් ” යන මාතෘකාව යටතේ සංවිධානය කරන ලද වැඩමුළුවේ දෙවැනි දිනයේ උදෑසන සැසිය මනෝවිද්යා උපදේශක ආචාර්ය ප්රියන්ත නවරත්න මහතා විසින් පවත්වන ලද අතර සන්ධ්යා කාලීන සැසිය ඵලදායිතා ප්රවර්ධන පිළිබඳ දැනුවත්කිරීම් වැඩසටහනක් පවත්වන ලදී.